Tiktok:
  • 255602
    الترتيب العالمي
  • 365
    ترتيب الدولة / المنطقة
  • 252.87K
    متابعون
  • 2.59K
    أشرطة فيديو
  • 6.99M
    الإعجابات
  • فيديو جديد
    45
  • متابعين جدد
    558
  • طرق عرض جديدة
    1.23M
  • إعجابات جديدة
    83.71K
  • مراجعات جديدة
    2.26K
  • مشاركة جديدة
    433

kanishka hettiarachchi  اتجاه البيانات (30 يوما)

kanishka hettiarachchi التحليل الإحصائي (30 يوما)

kanishka hettiarachchi فيديوهات ساخنة

kanishka hettiarachchi
Replying to @udeshikalasanthi මේ වසරෙත් best hair oil එක මගේ ❤️ මන් දන්නවා මට වඩා මේකට සතුටු වෙන්නෙ මගෙ oil එක පාවිච්චි කරන ඔයාලා කියලා 😍 මොකද මේ වෙනකොටත් ඔයාලා පාවිච්චි කරන්නෙ මේ tiktok එකෙ තියන හොදම hair oil එක ❤️💪 හැමදාම මාව විශ්වාස කරන ඔයාලගෙ විශ්වාසය මන් රැකලා ඉවරයි ❤️ ආදරෙයි මට සහාය වෙන ඔයාලා හැමෝටම ❤️ #saaga #fyp #foryou #foryoupage #fypシ #tiktok #tiktok #viral #fyyyyyyyyyyyyyyyy
324.12K
12.45K
3.84%
2
316
335
kanishka hettiarachchi
@ඉසුරි කාවින්දි රාජපු බලන්න දන්න කෙනෙක් නේද මේ 😘 පොලොන්නරුවේ සෙට් එක ඔන්න කන්න මේ නන්ගිගෙ රසම රස කේක් 😍 පස්සෙ දුක් වෙන්න වෙයි ලගටම ඇවිල්ලත් කන්න බැරි උනා කියලා ❤️ අපිනම් එකක් ගෙදර යන්නත් කලින්ම කෑවා 🙈🙈හරිම රසයි නන්ගියා 😋 ඔයාලා දෙන්නට ඔයාලගෙ හීන වලට ඉක්මනින් යන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා 🫂 බුදුසරණයි #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou #trend
243.56K
11.66K
4.79%
2
80
22
kanishka hettiarachchi
Draft #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou #fypage
145.22K
8.33K
5.73%
1
262
35
kanishka hettiarachchi
හැමදාම ඉතින් මැෂින් එක වගේ මම වැඩ 🙈 බාර ගත්ත ඔක්කොම orders දාන්නත් එපැයි වෙලාවට 🥺 නැත්නම් ඉතින් මගෙ පැනි වද ටික මට මල වද දෙනවනෙ 😂😂 නැතුවම බැරි මගෙ සෙට් එකට ආදරෙයි හොදේ ❤️ #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou #viralvideo #trend
136.06K
5.03K
3.7%
0
84
36
kanishka hettiarachchi
අයියයි මල්ලි කරන්න ගත්ත වීඩියෝ එකේ අයියා පස්ස වන වන යනවා මන් බලනකොට, මැදින් පැනලා පව් කියලා ඒක කරලා දීලා පස්සෙ බලනකොට තමයි දැක්කෙ පොඩි එකා මාව පෙන්නනවා අපෙ අම්ම ඔයාට කියලා 🥺 මූ යකෝ මාර බඩ්ඩක්නේ කියලා බැන බැන delete කරන්නත් හදලා කවදා හරි දවසක බල බල හිනා වෙන්න හරි මේකෙ තිබුනොත් ඉතුරු වෙයිනේ කියලා හිතලා ආපහු දැම්මා 🙈 #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou #trend
128.61K
7.82K
6.08%
2
104
18
kanishka hettiarachchi
ඇත්ත කියන්න මන් දිහාද බැලුවෙ, ඇදුම දිහාද බැලුවෙ, කොන්ඩෙ දිහාද බැලුවෙ නැත්නම් ගෙදර දිහාද බැලුවෙ 😜 #saaga #fyp #foryou #foryoupage #fypシ #tiktok #viral #fyyyyyyyyyyyyyyyy #onemillionaudition
107.05K
6.43K
6%
2
441
43
kanishka hettiarachchi
අවුරුදු 36ට, අවුරුදු 18 කෙල්ලෙක්ගෙ වගෙ කොන්ඩෙ තියෙන්නෙ නිකන් නෙවේ හොද දේවල් පාවිච්චි කරන නිසයි 😍 අපි පාවිච්චි කරන ෂැම්ෆු, කන්ඩිෂනර් හොදනම්, හොද hiar oil එකක් පාවිච්චි කරනවනම් මහා ලොකුවට් සත්කාර කරන්න දෙයක් නෑ ඒ ටිකත් ඇති 😍 හැබැයි ඉතින් රෑට නාන එක, උනුවතුරින් ඔලුව සෝදන එක, අතට අහුවෙන පනාවෙන් ඔලුව පීරන එක, කොන්ඩෙ අවුල් කඩද්දි තරහා ගන්න එක වගෙ අපේ නරක පුරුදු වලින් ටිකක් අයින් වෙන්නත් වෙනවා 😍 #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou #fy #viralvideo
91.87K
4.61K
5.02%
1
83
55
kanishka hettiarachchi
සුභ ඇසල පොහෝ දිනයක් වේවා හැමෝටම 🙏 #saaga #fyp #foryou #fypage #fyppppppppppppppppppppppp #onemillionaudition
91.86K
4.5K
4.9%
0
97
15
kanishka hettiarachchi
එයාගෙ කුසුමාසන දේවි 🙈❤️💪 #saaga #fyp #foryou #foryoupage #fypシ #tiktok #viral #fyyyyyyyyyyyyyyyy
89.96K
6.67K
7.42%
1
139
27
kanishka hettiarachchi
AI වලින්වත් මට බොරුවට කොන්ඩයක් දෙන්නෙ නෑ 🥺 දැක්කනේ දැන් තියන ගානම දුන්නා 😂😂 බලමුකො ඒකෙත් හැටි 😁 #fyp #foryou #foryoupage #fypシ #tiktok #viral #fyyyyyyyyyyyyyyyy
73.76K
2.73K
3.7%
0
25
7
kanishka hettiarachchi
#saaga #fyppppppppppppppppppppppp#foryoupage #tiktok #fypシ #foryou #viralvideo
70.78K
4.46K
6.3%
0
79
17
kanishka hettiarachchi
❤️💪 #saaga #fyp #foryou #foryoupage #fypシ #tiktok #viral #fyyyyyyyyyyyyyyyy
69.19K
5.13K
7.41%
1
79
13
kanishka hettiarachchi
ඔයාලටත් ඉන්නවද හදවත් වල බටර් ගාපු අය 🙈 එහෙනම් ඒ අය mention කරන් යමුද බලන්න 😜🥰❤️ #saaga #foryoupageofficiall #foryou #viral #foryoupage #fyppppppppppppppppppppppp #fypシ #tiktok #viralditiktok #onemillionaudition
67.92K
6.77K
9.97%
2
298
31
kanishka hettiarachchi
සමහර තීරන අපි දෙන්නා දවසට දෙකට ගත්ත ඒවා 🥰 මේකත් එහෙම එකක් 🚘💥 #saaga #fy #fyppppppppppppppppppppppp #fypシ゚ #fypage #trending #foryou #foryoupage #viralvideo #tiktok
66.97K
4.73K
7.06%
1
168
67
kanishka hettiarachchi
Replying to @rumesha43 හොද දේ හොදයි කියලා අගයන්න හොද හිතක් තියෙන්න ඕන ❤️❤️ thankyou නංගියා 🙏 #saaga #fyyyyyyyyyyyyyyyy #tiktok #viral #fypシ #foryoupage
65.09K
1.81K
2.78%
3
77
34
kanishka hettiarachchi
එයයි මමයි ❤️ #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou #trend
64.75K
1.93K
2.98%
0
12
6
kanishka hettiarachchi
හිතුවෙවත් නැති විදිහට එයා video එකට ආවේ 😜🙈❤️ #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ
62.93K
4.51K
7.16%
1
126
17
kanishka hettiarachchi
මේ තමා මම අකමැතිම වැඩේ 🙈 අපේ ගෙදර මේ වැඩේ හැමදාම කරන්නෙ චූටි පුතා, ඒක ඔයාලා දැකලා ඇති 🤔 ඒත් මේ සතියේ එයාලට 3.30 වෙනකම් school time එක දික් කරලා 😢 අමාරුවෙන් හරි මේ සතියේ මේ වැඩේ කරන්න වෙන්නෙ මට 🥺 මොකද 4.30 වෙනකොට courier මල්ලි කඩාන එනවා පාර්සල් ටික අරන් යන්න 😂 මට හිතෙනවා වෙලාවකට දවස ගානෙ බඩු දාන එක නවත්තලා දවස් තුනකට සැරයක් වගේ දාන්න 🙈 මොකද හිතන්නෙ ඒ ගැන 👍 #saaga #foryoupageofficiall #foryou #viral #foryoupage #fyppppppppppppppppppppppp #fypシ #tiktok #onemillionaudition #fyyyyyyyyyyyyyyyy
62.15K
3.43K
5.51%
0
53
6
kanishka hettiarachchi
වැරදිච්චා ##saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou
62.03K
5.72K
9.22%
0
199
18
kanishka hettiarachchi
අම්මගෙ උපන්දිනේ අද (5/27) අම්මට කේක් එකක් ගේනවා කියලා මම තාත්තට කිව්වට තාත්තා දැනන් හිටියෙ නෑ එයාට කේක් එකයි ගෙනත් දෙයි කියලා, ඒ තාත්තගෙ උපන්දිනේ පෙරේදා (5/25) තිබුන නිසා, එදා මට ගෙදර යන්න බැරි උන නිසා මට තාත්ත වෙනුවෙන් මොනවත් කරන්න බැරි උනා, ඉතින් මායි අයියයි කතා වෙලා අපිට පුලුවන් විදිහට එයාලව සතුටු කරා අද, තාරු අක්කගෙන් තමා gift එක අම්මටයි තාත්තටයි දුන්නෙ, එයාට එන්න විදිහක් නැති නිසා එයත් සෑහෙන දුකින් හිටියෙ 🥺 ඉතින් මගෙ අම්මෙ තාත්තේ ඔයාලා දෙන්නට නීරෝගිමත්, දීර්ඝායුෂ පිරි සුබම සුබ උපන් දිනයක් වේවා 🙏❤️😘 #saaga #fyppppppppppppppppppppppp #foryoupage #tiktok #fypシ #foryou #trend #viralditiktok
58.89K
4.92K
8.36%
0
128
14
يرجى الانضمام إلى مجموعة TikTok Inspiration على Facebook
سنشارك أحدث مقاطع الفيديو الإبداعية ويمكنك مناقشة أي أسئلة لديك مع الجميع!
TiktokSpy from IXSPY
أدوات رقمية للمؤثرين والوكالات والمعلنين والعلامات التجارية.
شركة خارجية مستقلة ، وليس موقع TikTok الرسمي.
Copyright@2021 ixspy.com. All Rights Reserved