
Mane Girl🎏 ( මනා)
@maneshafernando
البلد / المنطقة:CY
فئة:
-
161635الترتيب العالمي
-
27ترتيب الدولة / المنطقة
-
406.47Kمتابعون
-
3.84Kأشرطة فيديو
-
21.21Mالإعجابات
-
فيديو جديد86
-
متابعين جدد11.66K
-
طرق عرض جديدة11.53M
-
إعجابات جديدة728.56K
-
مراجعات جديدة16.07K
-
مشاركة جديدة47.95K
Mane Girl🎏 ( මනා)  اتجاه البيانات (30 يوما)
Mane Girl🎏 ( මනා) التحليل الإحصائي (30 يوما)
-
متوسط المشاهدات 11.53M متابعون / الآراء 0.1% -
متوسط الإعجابات 7.11K الإعجابات / الآراء 8.07% -
متوسط التعليقات 153 المراجعات / الآراء 0.14% -
متوسط المشاركة 483 يشارك / الآراء 0.42%
Mane Girl🎏 ( මනා) فيديوهات ساخنة
Replying to @JustV🌹 ඇය් මොකුද අහ්🫣😂💕 #fyp #foryou #trending #viral #fun #funny
මමත් අනිත් අය වගේම ඉගෙන ගත්තා,හැබැයි අනිත් අය වගේ වැඩි දුර අධ්‍යාපනය ලබන්න බැරි උනා.😣🥺 ඒ ගැන නම් දුකයි මතක තියාගන්න අධ්‍යාපනය තමා 1ක💕✅ මටත් ආසාවල් ගොඩක් තිබ්බා හොදට ඉගෙන ගෙන Air force Lady officer කෙනෙක් වෙන්න.ඒත් ඒ කාලේ ගෙදර තිබ්බ අමාරුකම් නිසාම ඒ දේවල් බැරි උනා එසේ මෙසේ පවුලක් නෙමෙයි නේ මල්ලීලා 4,නංගි,මම මම තමා වැඩිමලා🤭 මම මේ Diploma 1 කලෙත් Dental Doctor කෙනෙක් ගාව part time job 1 කරලා හම්බුන සල්ලී වලින් අම්මා තාත්තට වද දෙන්න බැරි නිසා මොකද ඒ කාලේ financially අපි ගොඩක් Down නිසා,අනික එයාල අපි ආසයි ඉගෙන ගන්න කිව්වොත් උගන්වනවා උනත් මට එයාලාට වද දෙන්න උවමනාවක් තිබ්බෙම නෑ🥺💕 ඊට පස්සේ ඉතින් company 2-3 වැඩ කරලා ගෙදරට බැලුවා.හැබැයි ඒවායි ඔලුව උස්සන බැරිම වෙලා තිබ්බේ ණය එහෙම නිසා අන්තිමට තාත්තගේ කීමට රට ඇවිත් පවුල වෙනුවෙන් කැප උනා හැබැයි ඉගෙනීම මිස් උනා😣 හැබැයි ඒ දවස් වල හැටියට තාත්තා මට දීපු හොදම සහ හරිම දේ🥹 මගේ පවුල වෙනුවෙන් හයියට මම එදත් හිටියා, අදත්,හෙටත් ඉන්නවා💕🙏🏻 මගේ ජිවිතේ පිටි පස්ස හැරිලා බලනකොට ලොකු සතුටක් වගේම දුක තියෙනවා හැබැයි මම වැටිලා නෑ, වැටෙන්නෙත් නෑ මොකද මට ලැබුනේ නැති හැමදේම මට දරුවෙක් ඉන්න කාලේට එයාට මම අනිවාර්යයෙන් දෙන්නවා💕🦾 තව දෙයක් කවදාවත් ඔයාගේ ජිවිතේ තව කෙනෙක්ගේ ජිවිතයක් එක්ක සසදන්න එපා, ඔයාට තිබුන ප්‍රශ්න දන්නේ ඔයා හැබැයී ඉගෙන ගන්න පුලුවන් කාලේ හොදට ඉගෙන ගන්න💐 ඒක තමා අපිට ජිවිතේ ඉතුරු කරන්න පුලුවන් හොදම ධනය😇🙏🏻#fyp #foryou #trending
කූඩු ගහනවද, අයිස් ගහනවද,අයිස් පලම් කනවද, ඇට ගැහිලා, කෙට්ටු වෙලා,කටු ගැහිලා කියවන්න එපා බම්.මාත් දන්නවා කෙට්ටු වෙලා කියලා🤭මාස 1 1/2 Operation එක කරලා හිටියා🫣 ඇට ගැහිලා බේරුන එකම මදැයි බං දැන ගන්න දැම්මේ.. දැන් Recover වෙලා ඉන්නේ දැන් සති 3 වෙනවා ආයේ වැඩට යන්න අරන්💕🤭 එළ,Pit👍🏻 අනික දුක හිතෙන සිංදුවක් දැම්මේ දුක දැනෙන්න🤣🙏🏻 Thank you🫣 #fyp #foryou #trending #funny #music
يرجى الانضمام إلى مجموعة TikTok Inspiration على Facebook
سنشارك أحدث مقاطع الفيديو الإبداعية ويمكنك مناقشة أي أسئلة لديك مع الجميع!
TiktokSpy from IXSPY
أدوات رقمية للمؤثرين والوكالات والمعلنين والعلامات التجارية.
شركة خارجية مستقلة ، وليس موقع TikTok الرسمي.
Copyright@2021 ixspy.com. All Rights Reserved